Local 

ලංකාවට තෙල් අරන් එන නැව දැන් කොහෙද තියෙන්නෙ(Updated)

අපි කවුරුත් දන්නා ලෙස මේවන විට ශ්‍රි ලංකාව තුල තෙල් හිගයක් ඇතිව තිබෙනව.තෙල් හල් ලග අති විශාල පොලිම් මෙවෙනකොට දකින්න පුලුවන්.මේ නිසා මිනිසුන් මහත් පිඩාවකට පත්ව සිටිනවා ශ්‍රි ලංකාව තෙල් ගෙනන නැව නම වන්නේ Neverska Lady නම් නැවයි…මේ නැව මේ වන විට ශ්‍රි ලංකාවට ලං වෙමින් පවතිනවා.පහල රූපයෙන් දැක්වෙන්නේ ඒ නැවයි.

Tanker වර්ගයෙ නැවක් වෙන මේ නැවට ටොන් 47746 ක ප්‍රමාණයක බරක් ගෙනයා හැකියි.මේ වන විට මේ නැව ලයිබේ‍රියන් ධජය යටතේ ගමන් කරයි.මේ නැව මීටර් 11.2 දිග නැවකි.මේම නැව පැයට නාවික සැතැම්ම 12.8 ක උපරිම වේගයක් ඇත.මෙවන විට මේ නැව ඇත්තේ ඉන්දියාවේ බටහිර මුහුදු කලාපයේය.

මේවන විට නැව තිබෙනා ස්ථනය

marinetraffic වෙබ් අඩවියට අනුව මෙම නැව ලංකාවට පැමිණෙනේ 2017.11.09 දින මධ්‍යම රාතියෙය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...