උදේ 6 සිට පොලිමේ සිටින මිනිසුන් පැත්තකට දමා උඩින් පහත්වූ ලොක්කගේ වාහනෙට තෙල් ගහයි
Reading Time: 1 minute
මෙවන විට රට පුරා තෙල් හියයක් පවතිනවා මිනිසුන් උදේ 6 සිට තෙල් ලබා ගැනීමට පොලිම් වල සිටිනවා ඒ අතර කලුතර ප්රදේශයේ ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමකට වී ජනතාව සිටින විට එක්වරම ප්රභූවරයෙක්ගේ රථයක් ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව මැද පැමිණෙනවා.එහෙත් එහි සිටි සැබෑ එඩිතර පුද්ගලයෙක් නිර්භීතව ඉදිරිපත් වී එයට විරෝධය පළ කරමින් අදහස් ප්රකාශ කරන්නේ සැබෑම ශ්රී ලාංකීය පුද්ගලයෙක් ලෙසයි.
කෙසේ වෙතත් වටෙ සිටින මිනිසුන් සිටින්නෙ න’පුංසක් ලීලවෙනි තමන්ගේ ඇස් පනාපිටම අසාධාරණයක් සිදුවන බව දැක දැක ඔවුන් එලෙස් සිටිනා විට කොණ්ද පණ ඇති මිනිසෙක් ලෙස මෙලෙස අසාධාරණයට විරුද්ඪ්හව කතා කිරීම අගේ කල යුතු කරුණකි.