Foreign 

ඇමරිකනු ප්‍රභූරහස් ඔත්තු සේවය ගැන මෙතෙක් දැනගන්න ලැබුන පුදුම තොරතුරු

Reading Time: 2 minutes

ඇමරිකාවේ රහස් ඔත්තු සේවය ලොව ඇති අතිප්‍රභල ඔත්තු සේවා වලින් එකක්.ඔව්න් ඔව්න්ගේ රටේ අනපති කුමන පක්ශයකින් පත්වුවත් දිවිහිමියෙන් ආරක්ශා කරනවා.ඒවගේම ඔව්න් ඒ සදහා ඉතාමත් දියුණු ආරක්ශණ උපක්‍රම යොදා ගන්නවා.අපි ඇමරිකාවේ සමන්‍යයෙන් රාජ්‍යනායකයන් සමග ඉන්න පුද්ගලයන් නිලධාරින් කියලා සිතුවත් ඔවුන් රහස් ඔත්තු සේවවල නිලධාරින්.මේ තියෙන්නේ ඔව්න් පිලිබඳ මෙතෙක් හිලිවූ සුවිශේශිම කරුණු ඇතුලත් ලිපියක්

ඇමරිකනු රහස් ඔත්තු අංශ අරක්ශා කරන්නේ ඔව්න්ගේ රටේ පුද්ගලයන් පමණක් නොවේ ඔව්න්ගේ රට එන කුමන හෝ රාජ්‍ය නායකයන්.විශේශ පුදගලයන් හට ඔව්න් ඔව්න්ගේ උපරිම ආරක්ශාව සපයනවා.ඔව්න් බොහො විට ඇද පැලද සිටිනේ ඉතාමත් උසස් නිලදරින් ලෙසයි පහල රුපයේ ඇත්තේ පාප් වහන්සේට ආරක්ශව සපය ආකාරයියි.

ඉදිරියේම සිටින්නේ ඔත්තු අංශ නිලධාරියෙක්

රහස් නියෝජිතයන් ගේ සේවය කොටස් 3 කින් සමන් විතයි.එක් කොටසක් ප්‍රභුපුද්ගලයන් ආසන්‍නයේ සිට ආරක්ශාව සපයනවා තවත් කොටසක් office තුලට වී සේවය සිදුකරනවාසියලු සේවකයන් fieldwork කිරීමට පෙර අවුරුදු 3 වත් මෙම කාර්‍යාලවල සේවය කරනවා.තවත් කොටසක් ඉතාමත් සුවිශේශි කාර්‍යවල නිරතවෙලා ඉන්නවා.ඔව්න් සේවයේ සිටියත් ඔව්න්ට සති 8 කට සැරයක් ඔව්න්ගේ හැකියාවන් දියුණුකරගැනීමේ පුහුණුවලට සහභාගිවීමට සිදුවෙනවා.ඒවගේම හැම නිලධාරියෙක්ටම හදිසි ප්‍රථමාධාර ලාබාදීම අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදෙනවා.

නිලධාරින් ලග ඔනිම වෙලාවක ජනාදීපතිගේ ලේ අඩංගු ලේ පැකට් තියනවා ඒ සමගම හදිස්සියකදී අවශ්‍ය රුධිරය ලබාදීමට අවශ්‍ය උපකරණත් ඔව්න් ලග තිබෙනවා.යම් කිසිසි ව්පතක් වුනොත් ලගම ඉන්න සෙබලට ජනපතිට රුධිරය ලබාදෙන්න පුලුවන්.ඒවගේම ඔව්න් ඇමරිකාවේ හැම ජානදිපති කෙනෙක්ම හදුනවන්නේ ඇත්ත නමින් නොවේ ඒ සදහා කෝඩ් නේම් එකක් යොදා ගන්නවා ඔබාමා හට Renegade,ජෝර්ජ් බුශ්ට Acrobat ලෙස යි හදුන්වන්නේ.

code names වලින් ජනපතිවරුන් හදුනවන ආකාරය

ධවල මන්දිරේ සැම ජනපතිවරයෙක්ම සිටින්නේ Oval Office’s නම් තැනයි.එතන සිටයි ඔව්න් ඔව්න්ගෙ රාජකාරි කරන්නේ.ඒවිටත් ඔව්න්ගේ ආරක්ශකයන් දොර ලග සිටිනවා.ජනපතිට තමන්ගේ කාර්‍යාලයේ තනියෙන් ඉන්න අවශ්‍ය වුනොත් ඔවුන්ට ඒ සදහාත් අවස්ථව ලබා දෙනවා.නමුත් ජනපතිගේ කාමර ගැන ඉතාමත් විමසිල්ලෙන් ඔව්න් ඉන්නේ.Oval Office’s එකේ කාපට් එක ඉතාමත් සුවිශේෂි එකක් එහි චලනය හදුනාගත හැකි මෝශන් සෙන්සර් අඩංගුයි.ජනපතිගේ කාමරයේ සිදුවන සැම කුඩා සෙලවීමක් ම ඔව්න්ට එමගින් ග්‍රහණය කරන්න පුලුවන්.

ඒවගේම ජනපති වෛද්‍යවරයෙක් ලගට යනව නම් අනිවාරෙන් ආරක්ශක නිලධාරිනුත් යනවා. ජනාධිපතිගේ රොගය කුමක් වුනත් ආරකශකයන් ජනපති සමග අනිවාරෙන් යනවා


ඒවගේම කොච්චර හිරු එළියේ ඔව්න් සිටියත් කලුකණ්නාඩි ඔව්න් පලදින්නේ නැ.කලු කණ්නාඩි දැම්ම විට ඔව්න්ට මොනයම් හෝ දෙයක් මග හැරෙන්න අවස්ථව තියන නිසා.ඒ වගේම ඔව්න්ගේ අත් බොහොවිට තියෙන්නේ ඔව්න්ගේ අවිවලට ඉතාමත් ලගින්.නිතරම කොට් එක අල්ල ගනිම් එසේ නැත්නම් අත් එක ලගට කරගෙන තමා ඔවුන් සිටිනේ.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...