Uncategorized 

මිනිසෙක් තම නිවසේ වහල උඩ ගුවන්‍ යානයනයක් නිර්මාණය කරයි(ඡායාරුප සහිතයි)

මීට වසර 7 කට පෙර Amol Yadav තම පවුලේ අයට සහ ඔහුගේ මිතුරන් හට අමුතුම අදහස්ක් කිව්වේය.ඒ ඔහු සිටිනා මුම්බායි නගරයේ apartment එකේ ඉහලම මහලේ ඔහු විසින්ම ගුවන් යානයක් නිශ්පාදන්‍ය කරන බවයි.ඔහු කියා දෙය එතරම් විශ්වාස නොකරපු ඔහුගේ පවුලේ උදවිය මේ තරුණ ගුවන් නියමුවාගෙන් ඇසුවේ යම් ලෙසකින් ගුවන් යානට සදා නිමකලොත් එය පහලට ගෙන එන්නේ කෙසෙද කියාය…කෙසේ වෙතත් එහිදී ඔහු පැවසුවේ ඔහුට ඒ ගැන අදහසක් නොමැති බවයි..Yadav විසින් turboprop(turboprop යනු ගුවන් යානයේ අවර පෙති කැරකිවීමට යොදා ගන්නා ඉන්ජින්වේ) ඉන්ජින් දෙකක් සහිත ගුවන් යානයක් සැලසුම් කාලය.

නිවසේ උඩු මහලේ ගුවන් යානය නිශ්පාදනය කරන හැටි

තට්ටු 4 උස ඔහුගේ නිවසේ ඉහල මහලට අවශ්‍ය උපකරණ ගෙන යැම ඊලග අභියෝගය විය.ඔහුගේ පවුලේ 19 දෙනෙකුගේ සහය ඇතුව ඔව්න් compressors උපකරණයක්,වැල්ඩින් උපකරණ,යකඩ කපන උපකරණ අනයනය කරන ලද 180kg ක ගුවන්‍ යානා ඉන්ජිම් දෙකක් නිවසේ ඉහල මහලට ගෙනගියාය.මේ සදහ ඔව්න්ට කිසිම විදුලි සොපානයක් වත් තිබුනේ නැත.

ගුවන් යානයේ රාමුව නිර්මානය ජිරිම

තම නිවසේ උඩම මහලේ වර්ග අඩි 1,200 කුඩා ඉඩක ඔව්න් මෙම ගුවන්‍යානය නිශ්පාදනය කිරීම ආරම්ඹ කලාය.මැකැනික් කරුවන් සහ ෆයිබර්ග්ලාස් වැඩකරුවන් එකව මෙම කුඩා ඉඩකඩදී එමම ගුවන් යානය නිශ්පාදනය කලාය. Yadav මහතා පවසන ලෙස ඉන්දියාවේ නිවසක සදනලද ප්‍රථම ගුවන්යානය මෙය වේ.මේ වන විට මෙම ගුවන් යානය සාර්ථකා නිමවා ඇත,මෙය සදහා යොදාගත්තේ සම්පුරණ ඉන්දියානු තාක්ශණයයි.

වැඩ නිමකල පසු ගුවන් යානය

මෙම කුඩා ගුවන්‍ යානනයට අඩි 13000 ක උසකට ගමන් කිරීමට හැක.සම්පුරණ තෙල් ටැංකිය පුරවා ඇති විට කිලොමිටර් 2000 ක දුරක් මෙයට ගමන් කිරීමට හැක.පැයට කිලොමිටර් 342 ක උපරිම වේගයක් මෙම යානය තිබේ.ඔව්න්ට ඊලගට මුහුණ පැමට සිදුවූ ඊලග අභියෝගය වූයේ මෙම ගුවන් යානය ධවන කිරිම සහ තම නිවසේ වහලෙන් බිමට ගැනිමයි.ඔව්න් මේ සදහා ගුවන් යානයෙ එංජිම සහ අවර පෙති හා ගුවන් යානයේ රාමුව නැවත ගලවා විදුලි දොඹකරයක් ඉහල මහලේ සවිකර කොටස් වශයෙන් පහල මහපාරේ නවතා ඇති ඔව්න්ගේ ට්‍රක් දෙකකට පැටවිය.ඔව්න් මෙම කරනා ක්‍රියාව නැරඹීමට විශාල ද ජනතාවක් එක්වීය.ඔව්න්ට ගවන් යානය පොළවට ගැනීමට පෙර ඔව්න්ගේ යොදාගත් දොඹකරයෙත් අලුත් වැඩියා කිරිමට සිදුවිය.

Yadav මහත තම ගුවන් යානය සමග

ගුවන් යානය පහල ගෙන ඒමේ සිදුවීම ගැන විස්තර කරන Yadav මහතා මෙලෙස පැවසීය…
“මට පපුවේ අමාරුවක් හැදෙන්න ලං වුන එකපාරටම ගුවන්‍ යානය පහලට බමින් සිටින විට දිඹකරය ක්‍රියා විරහිත වූ විට මම හිතුවා දොඹකරය පහල ඉන්න ජනතාවගේ ඔලුවට කඩාපාත්වෙයි කියලා කෙසෙ වුනත් මිනිත්තු ගනණක් ඇතුලත නැවත දොඹකරය ක්‍රියා කරා.සියල්ල හොදින් සිදුවූවා”

ඔව්න් මෙලෙස පහලට ගත ගුවන්‍ යානය අසල පිහිටි පිට්ටනියකට රැගන ගියේය මෙම ගුවන් යානය පිලිබද දැනගත් මාධ්‍ය ආයත මේ පිලිබඳ සොයා ආවේය.මෙය දැනගත් ජනතවද වැල නොකැඩී නවසේ සාදන ලද ගුවන් යානය නැරඹීමට පැමිණිහ.මේ පිලිබද ඉන්දියානු සිවිල් ගුන සෙවා පිලිබඳ ඇමතිටද ආරංචි විය.ඔහු මෙම ගුවන්‍ යානය නැරඹිමට පැමිණියාය.තවත් ආයොජකයන්ද මේ නිරමානය බැලිමට එක්විය නොදුරෙම Yadav මහතා අයොජිකයන් සමග එකතුවී ඉන්දියාව තුල දෙශියගුවන් යානා කර්මාන්ත ශාලවක් දැමිමට අදහ්ස් කරයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...