Entertainment Local 

ශ්‍රි ලංකිකයන් ට්විටර් හොල්ලමින් නව ශ්‍රි ලංකා වර්ථවක් තබයි

Reading Time: 1 minute

ශ්‍රි ලංකාවේ සමජ ජල අතරින් වැඩිම ප්‍රසිද්ධියක් ඇත්තේ facebook වලටයි.නමුත් ලොකය පුරා ජනප්‍රිය twitter වලට ශ්‍රි ලංකිකයන් තුල එතරම් කැමත්තක් තිබුනේ නැත.twitter වල මුලදී නම් ශ්‍රි ලංකිකයන් සිටියේ අතලොස්සකි. නමුත් මේවන විට twitter සමාජ ජාලය ශ්‍රි ලංකාව තුල ඉතාවේගයෙන් ප්‍රසිද්ධියට පත්වෙමින් පවති.ඉතින් twitter තුල ඉන්න ශ්‍රි ලංකිකයන් මීට දින කිහිපයකට පෙර අලුත්ම දෙයක් කරා ඒ තමා ශ්‍රි ලංකිකයන් මුල්වී twitter තුල හැදුව වැඩිම පිරිසක් මෙන්ශන් වෙලා හැදුන tread එක.
මේ ඔබ පහල විඩියෝ එකෙ දකින්නේ එක රිප්ලයි එකක් සදහා මෙන්ශන් වී ඇති ප්‍රමාණයෛ..එවැනි රිප්ලයි 1000 ට පමණ කොපමණ ප්‍රමාණයක් මෙන්ශන් වී ඇති දැයි ඔබට සිතාගත හැකිද?

මේ tread එකට 600 පමණ දෙනා මෙන්ශන් වෙලා ඉන්නවා එවගේම 1000 කට අධික රිප්ලයි ප්‍රමනයක් ලැබී තිබෙනවා මෙයට මුලික වි ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන ට්විටර් පුරවරයේ සියල්ල එකට මුණ ගැසෙන TweetupSL ඉවෙන්ට් එකයි.ඉතින් මේ ඉවෙන්ට් එක ගැන හැමෝම ලොකු උනනදුවක් දක්වනවා ඒ උනනදුව සමග තමා මේ සුවිසල් tread එක සැදෙන්නේ…

ඔබ ඉහත දකින්නේ මේ සුවිසල් tread එකෙ අරම්ඹයයි ඊයේ වන විට 600 ක ප්‍රමාණයක් රිප්ලයි කර ඇති අතර අද වන විට රිප්ලයි ප්‍රමාණය 1000 පසුකර ඇත.ශ්‍රි ලංකිකයන් ට්වීටර් සමජ ජාල‍ය තුලද තම අනසක පතුරවමින් සිටි….😍😍😍🔥🔥🔥

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...