Entertainment 

ලොව පුරා මිලියන ගණනක් නැරඹු කොකකෝලා වල නිල ගීතය වූ Taste The Feeling ගිතයේ ඔබ නොදත් සියල්ල

Reading Time: 1 minute

කොකාකෝලා යනු ලොව පුරා ප්‍රසිද්ධ වෙලදන්නමයක් 1886 දී ආරම්ඹකරපු කොකොලා සමාගම මේ තරම් ජනප්‍රියතාවයක් ලබාගන්න ඔව්න්ගේ නිශ්පාදන සහ ඔවුන්ගේ නව වෙලඳ ප්‍රචාරණයත් හෙතු වුනා.Taste The Feeling සංකල්පයෙන් ඔව්න් හදපු ගීතය coca cola Anthem ලෙස ලොව පුරාම ජනප්‍රිය වුනා.මේ ගිතය කුඩා කොටසාක් ලංකාවේ වෙලඳ දැන්වීම් වලත් දැකගන්න පුලුවන් පහල ඇත්තේ එහි සම්පුර්ණ ගීතය..අහලම බලන්නකෝ කොහොමද කියලා..😍😍😍🔥🔥👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...