Technology 

හැමෝම පුදුමයි කියන iPhoneX එකේ ඇත්ත කතාව හෙලිවේ (ඡායාරුප සහිතයි)

Reading Time: 1 minute

මේවන විට iPhone X වෙළඳපොලට පැමිණ තිබෙනවා.බොහෝ දෙනා මෙම දුරකථනය ගැනීමට යොමුවෙනවා ඉතින් සමහර අය මේ එක්ලක්ශ පනස්දහක් පමණ වෙන මේ ෆෝන් එක ගත්ත ගමන් කැලිවලට ගලවනවා…හම්මෝ..එපා වෙනවා නේ…😜😜🔫🔫 එහෙම කරලා මේකේ ඇතුලේ කොටස් කොහොම තියනවද කියලා හොයා ගන්නවා…iPhone X සැගවිලා තියන තාක්ශණික රහස් හො‍යා ගන්න බොහෝ දෙනා මේ විදිහට කරනවා…

iPhone X එක ගලවලා බලපුවම අපිට බැටරි 2 ක් දැකගන්න ලැබෙනවා.මෙම බැටරිය තියෙනෙ Lහැඩයට.iPhone X නිශ්පාදකයන් මීට පෙර පැවසුයේ ඔවුන් Lහැඩයේ බැටරියක් යොදා ගන්නා බවයි.නමුත් මෙහිදි ඔව්න් යොදා තිබේනේ එකිනෙක් සම්බන්ධ කරන ලද බැටරි කෝශ 2 ක්.මෙහි ධරිතාව 2,716 mAh ක් වනවා.මෙම ධාරිතවය iPhone 8 Plus හි බැටරිධාරිතාවට වඩා වැඩි වෙනවා.

iPhone X හී logic board එක ඉතාමත් කුඩා ලෙස සකසා තියනවලු.ඒ වගෙම එය ඉතාම හොදට ඉඩකඩ පිරිමසමින් එය නිර්මාණය කල ඇත.connectors සහ logic board අතර ඝනකම පෙර නොවි විරු ලෙස ඉතාමත් කුඩා ලෙස නිර්මාණය කර තියනවලු…ඒවගේම iPhone X එකට logic board 2 තිබෙනවා.එක logic board එකක් iPhone 8 Plus හී logic board මෙන් 70% පමණ වෙනවා logic board දෙකම ගත් විට එය iPhone 8 Plus එකේ ලොජික් බොර්ඩ් එකට වඩා 170% ගුණයක් විශාල වෙනවා…ඒවගේම iPhone X දුරකථනයට 3GB RAM ධාරිතාවයක් තියන බවත් සොයාගෙන තියනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...