BreakingNews 

රට පුරා ඉන්දන හිගයක්ද?තෙල් ගැනීමට ජනයා පොලිමේ සිටින්නේ ඇයි?

Reading Time: < 1 minute

මේවන විට ශ්‍රී ලංකාව පුරා ඉනදන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා.ඉන්දන හිගයක් හෝ ඛ්‍යණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් ඇතිවීමට ආසන්න තතවයක් ඇති ඇතිදැයි බොහෝ දෙනා විමසනවා.කෙසේ වෙතත් කිසිම ඛ්‍යණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් ගැන කිසිම තොරතුරක් මෙවන විටත් වාර්ථාවී නැහැ.ඇතැමුන් ප්‍රශ්ණ කරන්නේ අනවශ්‍ය කලබලයක් ජනයා අතර ඇතිකර පිරිපහදු තෙල් මිලදී ගැනීමක් සිදුකිර්මට උත්සහයක් ඇති කරනවාද කියාය .එලෙසම නොවැම්බර් 9 දින අයවැය ඉදිරිපත් වීමට නියමිත නිසා ඉන්දන හිගයක් ඇතිවේදෝ කියනා ජනයා මෙලෙස තෙල් ගැනීමට උත්සහ කරනවද? කෙසේ වෙතත් මෙම පිලිබඳ කිසිම නිල තොරතුරක් වාර්ථාවී නැත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...