Lates Technology 

Whatsapp වලට හැකින් ප්‍රහාරයක්?ලෝකය පුරාම Whatsapp බිඳ වැටේ

ලොකය පුරා බිලියන ගණනක් භාවිතා කරන WhatsApp ජාලය බිඳවැටේ.මෙම බිඳ වැටීම පිලුබඳ මුල්ම පැමිණිලි එක්සත් රාජධනියෙන් වාර්ථවිය පැය කිහිපයක් තුල මුලු යුරෝපය ඇතුලු රටවල් රැසක WhatsApp ජාලය බිඳ වැටිමට ලක්විය.මේවන විට ශ්‍රි ලංකාවේද මේ බිඳ වැටීමට හසුවී ඇත.

මෙම නිසා WhatsApp හරහා පණිවිඩ යැවීමට වත් status update කිරිමටවත් කිසිවෙක්ට හැකියාවක් නැත.WhatsApp ජාලය මේවන විට අයිතිවි ඇත්තෙ Facebook සමාජ ජාලයට වේ.එක දිනයකදී WhatsApp ලොවපුරා මිනිසුන් බිලියන 1 ප්‍රමාණ්‍යක් භාවිතා කරයි. එලෙසම ඡායාරුප සහ විඩියෝ පට බිලියන ගනනක් එක් දිනකදී හුවමාරුවිම සිදුවේ.දිනකදී බිලියන 55 ක පනිවිඩ මෙය හරහා හුවමාරුවේ.දැනට වර්ථවන තොරතුරු අනුව මෙම බිඳ වැටීමට හෙතුවී ඇත්තේ හැකර් ප්‍රහාරයක් නොවේ.එමනිසා අනවශ්‍ය බියක් ඇති නොකරගෙන සිටිය යුතුය තව පැය කිහිපයකින් ගෝ..විනාඩි කිහිපයකින් මෙම දෝශය යතාත්වයට පත්වුනු ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...