Sport 

දෙසැම්බර් වල ශ්‍රි ලංකන් ක්‍රිකට් වල අලුත්ම වෙනසක්

Reading Time: < 1 minute

ශ්‍රි ලංකාවේ මේවන විට ක්‍රිකට් ක්‍රිඩාව ඇතේ ඉතාමත් අභගයසම්පන්න කලයකයි.නමුත් මෙ වැටි තිබෙන තැනින් නැවත ශ්‍රි ලංකා පිල ගොඩ ගැනීමට බොහොදෙනා උත්සහ කරමින් සිටිනවා ඒවගේම ශ්‍රි ලංකාවේ ජනතාවගෙත් බලාපොරුත්තුව වී ඇත්තෙත් එයයි.ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවේ වර්තමනයේ ඇතිවී ඇති තත්වය පිළිබඳ ක්‍රිඩා ඇමති දයාසිරි ජය සේකර ඇමතිතුමා තම අදහස් දැක්විය.ඔහු පවසන්නේ එළබෙන දෙසැම්බර් මාසයේ අලුත්ම ආරංචි කිහිපයක් අපිට අසන ලැබෙන බවයි.අලුතින් ක්‍රිඩා පුහුණු කරුවන් කිහිපදෙනෙකු පැමිණෙන බවත් පවසයි.පහත ඇත්තේ එම විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...