Technology 

iPhone X දුරකථනයේ Face ID එක එකවගෙම ඉන්න නිවුන්නු දෙන්නෙක්ට වැඩ කරයිද?

Reading Time: 1 minute

අලුතිනම නිකුත් වුන iPhone X හී නවතම ආරක්ශක අගුල ලෙස ක්‍රියා කරන්නේ Face ID වේ. මෙම නවතම ආරක්ශක ක්‍රමය ගැන බොහෝ දෙනා විවිධ දේ ප්‍රකාශ කලහ.iPhone X ඉදිරිපත් කල මොහොතෙදීත් මෙම ආරක්ෂක අගුල ක්‍රියා කලේ නැත.කෙසේ වෙතත් මෙම Face ID ක්‍රමය එකවගේම නිව්න්න්නු දෙදෙනෙකුට පරක්ශාකර බැලුවාම කුමක් සිදුවේද? මේ ඒ ගැන විඩියෝඑකක්…🤔🤔🤔😂😂😂

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...