Entertainment 

සම්ප්‍රදාය වෙනස් කරමින් සනුකගේ ගීත සනුකගේ පියා ගයනා කරයි

Reading Time: 1 minute

අපි හැමදැම අහලා තියනව තම පියාගේ ගිත ගයනාකරන පුතාලා..නමුත් තම පුතාගේ ගිතයක් ගයනාකරන පියෙක් දැකගන ලැබෙනේ ඉතාම කලාතුරකින්.ඉතින් පහුගිය කාලේ මුලු ලංකාකෙම ඉමහත් ප්‍රසිද්ධියට පත් සනුක ගේ සංසාර සිහිනයේ ගිතය Y fm හී පැවති වැඩසටනකදී සනුකගේ පියා විසින් ගයාන කරා.
පසුගිය කාලයේ යුටුබ් හරහා විඩියෝවක්වත් නොමැතිව අතිශ්‍ය ජනප්‍රිය වූ මෙම ගිත.විව්ස් මිලියන ගාණක් ලබා ගත්තේ ඉතාමත් කෙටිකාලයකින්.පහල ඇත්තේ එම ගීතයයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...