Local Uncategorized 

ගංගා මැණියෝ ලගට යන වෙලාවෙ හොදට පුහුණු වෙන්න අනුර කුමාර ගංගා මැණියන් ගැන කතා කරයි

පර්ලිමේන්තුවේදී ආදහස් දැක්වූ අනුරකුමාර මහතා පැවසුවේ රට මිත්‍යාවෙන් වැසී ඇති බවයි..යටිපතුලෙ තෙල් ගා පිලිකා සුව කරන බව පවසන බවත්,දේශපාලන නායකයන් සහ ක්‍රිඩකයන් ගංගා මැණි පස්සෙන් ගොස් මැච් දිනීමට සිතන බව පැවසීය.ගංගා මැණි පස්සේ නොගොස් ඒ කාලයේ හොදින් පුහුණුවී මැච් දිනන්න ලෙස අනුරකුමාර මහතා පැවසිය ..පහල ඇත්තේ එම විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...