Foreign Sport 

මහේලයි සංගයි ගුවන්තොටුපලෙ ක්‍රිකට් ගහයි. (ඡායාරුප සහිතයි)

 මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව නිල වශයෙන් ඔක්තෝබර් 29 වන දින ආරම්භ වී මංගල ගුවන් යානය මෙබර්න් වලට ලගාවූ පසු ව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙල්බන් ගුවන් තොටුපොළේදී ක්‍රිකට් ක්‍රීඩා කළහ.මේ ඒ අවස්ථවවේ ඡායරුප කිහිපයක්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...