Local 

අයවැයෙන් වාහන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට

බොහෝවිට වාහන සඳහා නියම කෙරෙන බදු ඉදිරියේදී කිසියම් මිල සූත්‍රයක් අනුව අය කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.මේ අතර පෙට්‍රල් හා ඩීසල් මිලද සැලකිය යුතු ප්‍රමණයකින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.පසුගිය සමය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභය මීට හේතුවී තිබේ.මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 9 දා ඇය-වැය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...