Local Political 

හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ මහින්දගේ සහ විමල්ගේ රෙදි ගලවයි (විඩියෝ සහිතයි)

Reading Time: < 1 minute

අද හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ කතාවක් පැවතිවිය. මෙහිදී වර්ථමානයේ පවතින ව්‍යවස්ථා වෙනස ගැන ඔහුගේ අදහස් දැක්විය.1995 දී ප්‍රාදේශිය සභාවටම බලේ බෙදා ස්වයං පාලනයක් ලබාදීමට මහින්ද රාජපාක්ශ ඒකාලයේ එකග විය..ඉන් පසුව 13 පල්ස් ලෙස කියා දීල තියන බලේ බෙදීමට වඩා බලේ බෙදන්න උත්සහ කල පුද්ගලයා රටම එකතුව නව ගමන යාමට නව ව්‍යවස්ථවක් සැදිය යුතු අවස්ථවේ බල්දි අදිමින් සිටින බව පැවසීය .

තව දුරටත් අදහස් දැක්වූ ඒම මහතා පැවසුවේ තුම්මුලේ උද්ගෝශන කරනා සමහරු පාර්ලිමේන්තුවට බොම්බ ගැසිය යුත් බව පවසන බවයි.ඉන් පසුව පාර්ලිමේන්තුව දියේ ගිය යුතු බව බවසයි..එසේ කියන පුද්ගලයා ගල්ක්බැදි දියේ පැනිය යුතු බව පැවසිය..සියල්ල නරඹන්න පහත විඩියෝව බලන්න 👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...