Sport Uncategorized 

ඊයේ මැච් එක වේලාවෙදි ශ්‍රි ලංකාවට පාකිස්ථානයෙන් ලැබුණ ආදරය කියාපාන පින්තුර එකතුවක්

Reading Time: 2 minutes

පාකිස්ථානය ශ්‍රි ලංකාව සමග දීර්ඝකාලින් මිතුරෙකි.ශ්‍රි ලංකාවේ ත්‍රස්ථවාදී තර්ජන පවතින කාලයේ ඔස්ට්‍රේලියව ,එංගලන්තය වැනි රටවල් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩා කිරීමට පැමිණීමට අකමැති වන විට පාක්ස්ථනය ඉදිරිපත්වී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි පැවැතිවිය.කෙසේ නමුත් 2009 ලාහෝර් නගරයේදි ශ්‍රි ලංකා කණ්ඩායමට ත්‍රස්ථවාදි ප්‍රහාරයක් එල්ල වීම සමග කිසිම රටක් පාකිස්ථනයේ ක්‍රිකට් ක්‍රිඩා කිරීමට අකමැති විය.

කෙසේ නමුත් අවුරුදු 8 කට පස්සෙ පාකිස්ථානය අයෙත් ක්‍රිකට් වසන්තය උදා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ටනයේ සංචාරයකට එක්වීමත් එක්ක. අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් මැච් එක්ක බලන්න නැතුව හිටිය පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඊයේ තරගය හරියට නිධානයක් ලැබුණා වගේ. ඔවුන් කොච්චර සතුටින් හිටියද කියන එක ඊයේ තරඟය බලපු දකින්න ඇති.

Spectators hold placards during the Twenty20 international cricket match between Pakistan and Sri Lanka in Lahore, Pakistan October 29, 2017. REUTERS/Mohsin Raza

මේ ඊයේ තරගය ගැන පාකිස්ථන්‍යේ හිටපු ක්‍රිකට් නායකයන් සහ රජයේ ඉහල පෙලේ පුදගලයන් ට්විටර් අඩවියට පලකල තිබූ අදහස් කීපයක්.

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...