Foreign Technology 

රුසියාව නවතම සාතන් -2 මිසයිලය සාර්ථකව අතහදා බලයි

Reading Time: 1 minute

රුසියාව විසින් සාතන්-2 නම් අන්තර් මහත්විපික මිසයිලයක් ඊයේ දිනයේදී අතහදා බැලිණ,මෙම මිසයිල ලොව ඇති කිස්ම මිසයිල ආරක්ශණ පද්ධතියක නැවතිය නොහැකි වර්ගයේ මිසයිලයක් බව පැවසේ.මෙහි වේගය ශබධයේ වේගය මෙන් 20 ගුණයක් පමණවේ.මෙම මිසයිලයට එක සැරයේ ඉලක්ක කිහිපයක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවති.

සාතන් 2 මිසයිලය

 

මෙම මිසයිලයට න්‍යශ්ටික ශීර්ෂ 12 ගෙන යා හැකි අතර මෙම එක මිසයිලයකට එක්සත් රාජධානය හෝ ටෙක්සාස් ප්‍රාන්තය මුලුමනින්ම විනාශ කිරීමට හැකියාව පවති.මෙම මිසයිලය අත හදා බැලීමට කිලෝමිටර් 3600 දුරින් පිහිටි ඉලක්කයක් වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇත.

මිසයිලය අත්හදා බැලූ අවස්ථව

මෙම මිසයිලය අතහදා බැලිමේ අවස්ථවට රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් එකතු වූහ.මෙම මිසයිලය ලොව ඇති විනාශමකාරි අති භයානක මිසයිල වලින් එකක් වේ.මෙම මිසයිල අත් හදා බැලිමට අමතරව රුසියානු හමුදාව විසින් රුසියාවට ගිණිකොණ දෙසින් පිහිටි “ඔකොට්ස්ක්” මුහුදේ සහ, ආක්ටික් කළාපයේ පිහිටි බැරන්ට්ස් මුහුදේ සිට න්‍යෂ්ඨික සබ්මැරීන මඟින් විදිනු ලබන R-29 බැලිස්ටික් මිසයිල දෙකක් Tu-95 සහ Tu-160 යන දිගු දුර බෝම්බ හාරක ගුවන් යානා වල සිට කසකස්ථානයේ, කම්චට්කාවේ සහ කො(හ්)මි ජන රජයේ ඉලක්ක වෙත විදින ලද කෘස් මිසයිල පහක් අත්හදා බලනු ලැබූහ.

සාතන් 2 මිසයිලයට සමගාමිව කල අනෙකුත් අත්හදා බැලීම්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...