Political 

පාක්ස්ථ්නය පුරා සිංහලෙන් පොස්ටර් ගසයි අද තරගය නිසා පාක්ස්ථ්නයේ අලුත්ම තත්වය

ශ්‍රි ලංකාව සහ පාකිස්ථ්නය අතර පැවැත්වෙන අවසන් T20 තරඟයට සුවිශේෂි අාරක්ෂාවක් පාකිස්ථානය ලබා දීලා තියෙනවා කියලා ලාහෝර් වලින් අපිට අාරංචි වුනා. තරඟයට කලින් ලාහොර් වල අාරක්ෂාව හොදයි කියලා ICC යෙන් වාර්තාවක් ලබා දුන්නා. එ් වගේම ලංකාවේ ක්‍රිකට් සභාපතිවරයාත් වෙනමම වාර්තාවක් ලබා ගත්තා. ලංකාවේ යුධ විශේෂඥයින් යවලා ක්‍රීඩා අැමතිතුමත් අාරක්ෂාව ගැන හොයලා බලලා තිබ්බා. පාකිස්තාන රජයත් මේ තරඟය වෙනුවෙන් අති විශාල අාරක්ෂාවක් ලබා දීලා තියෙනවා. මේ වෙද්දිත් ගඩාෆි ක්‍රීඩාංගනය අවට සෝදීසි මුර සංචාර ක්‍රියාත්මක කරනවා. ලංකාවේ අාරක්ෂාවට පාකිස්තාන කමාන්ඩෝ සෙබළුන් යොදවා තියෙනවා. පකිස්තානයේ SSG කොමාන්ඩෝ සෙබළුන් හදුන්වන්නේ ලෝකයේ ප්‍රබලම හමුදා කණ්ඩායමක් විදියට. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාංගනයට රැගෙන එද්දී පාකිස්තාන ගුවන් හමුදාවෙන් විශේෂ අාරක්ෂාවක් ගුවනින් ලබා දෙනවා.

 

ඒවගේම පාකිස්ථානය පුරා මේ වනවිට සැනෙකලිකය තත්වයක් ඇතිවී තිබෙනවා.ශ්‍රි ලංකාවේ ක්‍රිඩකයන්ගේ පින්තුර පාකිස්තානයේ විදි පුරා ගසා ඇති අතර සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් ක්‍රිඩකයන් උනුසුම් ලෙස පිලිගන්නා බව පවසා තිබෙනවා.ඒවගේම පාකිස්ථනු ප්‍රේක්ශකයන්ද මේ පිලිබද සිටින්නේ ඉතාමත් සතුටින්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...