Local 

ඇමරිකාව සහ ශ්‍රි ලංකාවේ මිත්‍රත්වය තරකරමින් ලංකාවට පැමිනි Nimitz

Reading Time: 1 minute

ශ්‍රි ලංකාවේ සහ ඇමරිකාවේ මිත්‍රර්ත්වය තවත් තර කරමින් අද ඇමරිකානු යුධ නැවක් ශ්‍රි ලංකාවට පැමිණියාය.USS Nimitz නම් මෙම නෞකාව supercarrier වාර්ගයේ නෞකාවක් වේ.මෙම නෞකාව ලොව තිබෙනා විශාලම යුධ නැව් වලින් එකක් වේ.මෙම නෞකාවට ගුවන්‍යාන ගොඩ බැස්වීමේ හැකියාව ඇති අතර ප්‍රහාරක මිග් යාන සහ හෙලිකොප්ටර් මෙම නෞකාවට ගොඩ බැසිවිය හැක.

1975 නිශිපාදිත මෙම නෞකාවේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන එකක් පමණවේ.මෙම නෞකව ශ්‍රි ලංකාවට පැණි පසු නෞකාව පිලිගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් සහ වරාය හා නාවික කටයුතු ඇමති පැමිණියාය…

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...