Technology 

වට්ස් ඇප් නව අංග සමගන් අලුත්වෙයි

Reading Time: 1 minute

බොහෝ දෙනා චැට් කිරිමට යොදා ගන්නා WhatsApp මේවන විට අලුත් වී තිබෙනවා.ඔබ මැසෙජ් එකක් යැව්ව පසු එක යවන්නේ නැතුව හිටිය නම් හොදයි කියලා හිතුන නම් ඒකද විශේශ ක්‍රමයක් වට්ස් ඇප් වල හදුන්වාදී තිබෙනවා මෙය හදුන්වනේ delete for everyone ලෙසයි.මෙමගින් මැසේජ් එක ඩිලීට් කල විට සියල්ලටම බැලිමට නොහැකි ලෙස එම මැසේජ් එක ඩිලිඩ් වී යයි.

එමෙන්ම නවතම emoji පෙලක් වට්ස් ඇප් වෙත හදුන්වා දී තිබෙනවා.කලින් තිබුන emoji වලට වඩා මනරම් ඉතාමත් ලස්සන ඉමොජි ටිකක් මේ නම අප්ඩේට් එකත් එක්ක ලබාදී තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...