Entertainment 

ශ්‍රි ලංකාවේ තරුණයෙක් විදෙස් රටක රියලිටි ටිවි වැඩසටහනක සුපිරි දක්ශතවක් වෙන්වයි(විඩියෝ සහිතයි)

Reading Time: 1 minute

ලංකාවේ තරුණයෙකු නියෝජනය කළ “ලිතුවේනියානු වොයිස් S5” නම් ගීත ගායනා කරන තරඟයකට සාර්ථක ලෙස මුහුණදුන් බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.ඔහු නමින් ප්‍රබුද්ධ ශ්‍යාමල්. සිය උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රබුද්ධ ලිතුවේනියාවට ගොස් ඇති අතර ඒ මීට වසර 03කට ඉහතදීයි. එමෙන්ම ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වනවා. ඔහු පසුගියදා ගායනා කල ගීතයට විනිශ්‍ය මණ්ඩලයේ මණ්ඩලයේ සිටි 4 දෙනාගෙන් හිදෙනෙකුම කැමැත්ත ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. මේ ඒ අවස්ථවේ සම්පුර්ණැ විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...