Technology 

‌ලෝකය කළබමින් iPhoneX pre-orders බාර ගැනීම පටන් ගනී

Reading Time: 1 minute

මීට පැය කිහිපයකට පෙර Apple සමාගම Apple event එකේදි පැවසූ ලෙස iPhone X දුරකථනයයේ Pre-Oder ලබාගැනීම අරම්භකර තිබෙනවා.මෙය ඇපල් වෙබ් අඩවිය හරහා සිදුකරයි.Pre-Oder ලබාදීමට රටවල් 55 කට හැකියාව ලබාදී තිබෙනවා.

iPhone X දුරකථ්නය වර්ණ දෙකකින් සමන්විතයි…ඒ සිල්වර් සහ ස්පේස් ග්‍රේ යන වර්ණ දෙකයි.මේම දුරකථන 64GB සහ 256GB ලෙස වර්ග දෙකකින් පැමිණෙනවා.iPhone 8 සහ iPhone 8 Pluse විකිණිම මීට සති කිපයක පෙර සිට සිදුකෙරුණත් ඒ සදහා ජනතව වැඩි වශයෙන් ඇදී ගියේ නැ.සියලු දෙනාම බලා සිටිනෙ නවතම iPhoneX දුරකථනය නිකුත්වන තුරුයි…හත්පසින්ම වෙනස් හැඩයක් සහ දුරකථ්නය පුරාම පැතිරුණ තිරයක් සහිත iPhoneX කාගෙත් සිත ඇද ගැනීමට සමත්විය.

iPhoneX හී 64GB දුරකථ්නය $999 ද 256GB දුරකථ්නය $1,149ද වනවා.මෙම දුරකථනය මිලදී ගත හැකි ආකාර 3 ඇපල් වෙබ් අඩවියේ සදහන් වෙනවා ඒ Apple iPhone Upgrade Program,Sprint 2-Year Contract සහ One-time payment ලෙසයි. තාක්ශණික ලොකයෙන් ලැබෙන ආරංචි මත iPhoneX හී දුරකථ්නයේ නිශාපදනය මන්දගාමි වීම නිසා Pre-Oder ලබාදෙන පිරිසකගෙන් සමහරකටද යම්කිසි කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...