Local 

සෙනසුරු මාරුව සමග මහින්ද ගංගා මැණියන් හමුවූයේ විශේෂ වරම්ක් ගන්නද?

Reading Time: 1 minute

මේ වන විට ගංගා මැණියො කිව් සැනින් ඒ කවුරුන්ද වග නොදන්නා කෙනෙකු නැත.ටෙස්ට් තරගාවලියට පෙර දිනේශ් චන්දිමාල් ගොස් ඇගෙන් ආශිර්වාද ලබාගෙන තියන කරුන සැම දෙනාම දන්න දෙයක්..මේ ගංගා මැණියෝ ලගට ක්‍රිඩකයන් පමණක් නොව දෙශපාලුවන්ද වැලනොකැඩී ගුරුකම් කිරීමට යනවා.

ජොත්ශ්‍යවිද්‍යාවට අනුව අද සෙනසුරු මාරුව සිදුවන දිනය.ඉතින් මේ මාරුව එක්ක රටේ හිටපු ජනපතිගේ තිබු සියලු අපල දුරු වූවා කියා බොහෝ ජොතිශ්‍යවේදින් කියා තිබුනා.කෙසේ නමුත් පාලිමෙන්ත්ෘ මන්ති මහින්ද රාජපක්ශ මහතා අද ගංගා මැණියන් හමුවීම ගොස් තිබුනා…මේ ඒා අවස්ථාවේදි ලබා ගන්නා ලද ඡායාරුප කිහිපයක්

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...