Local 

‌කුඹියෝ නාට්‍යයේ ඔස්ටින් අයියා දැයෙන් සමුගනී

Reading Time: 1 minute

මෙදිනවල අතිශය ජන ප්‍රසාධයට පත්ව තිබෙනා කූඹුයෝ නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන සේනක ඇන්තනී මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී අභාවප්‍රාප්ථ වී තිබෙනවා.ඔහු සිංගප්පූරුවේ වේදිකා නාට්‍යයක කටයුතු සඳහා ගොස් සිට නැවත ලංකාව බලා පැමිණීමේදී ගුවන්තොටුපල තුල මෙලෙසින් රෝගී තත්වයට පත්ව රෝහල් ගතකර තිබෙනවා.

පසුව එහිදීයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දේහය දිවයිනට ගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර සේනක ඇන්තනී මහතා රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සහෝදරයෙකුද වනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...