Sport 

කොලි මෙසිවත් පරදා ලොකයේ වැඩිම වටිනාකම ඇති ක්‍රිඩකයන් අතරට එකතුවේ?

Reading Time: 1 minute

ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාවේ නවතම වර්ගීකරණය අනුව ඉන්දීය ක්‍රිකට් නායකයා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසීවද පසුකර යාමට සමත්වීම විශේෂත්වයකි.එහිදී කෝලිට ලැබී ඇති වෙලඳ වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ලෙස දැක්වෙන අතර,මෙසී හට ඩොලර් මිලියන 13.5ක වටිනාකමක් හිමිව ඇත.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ ටෙනිස් ක්‍රීඩක රෝජර් ෆෙඩරර් හටයි.ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 37.2ක් ලෙස සටහන්ව ඇත.ඒ ඒ ක්‍රීඩකයන්ගේ වැටුප හා අනෙකුත් ආදායම් මාර්ග මත මෙම තොරාගැනීම සිදු කෙරෙයි

Top 10 most valuable athletes
1. Roger Federer $37.2m
2. LeBron James $33.4m
3. Usain Bolt $27m
4. Cristiano Ronaldo $21.5m
5. Phil Mickelson $19.6m
6. Tiger Woods $16.6m
7. Virat Kohli $14.5m
8. Rory McIlroy $13.6m
9. Lionel Messi $13.5m
10. Steph Curry $13.4m

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...