Sport 

ශ්‍රි ලංකාව වෙනුවෙන් තමන් 100% ලබාදෙනවා තිසර පවසයි

Reading Time: 1 minute

පාකිස්ථායේ ලාහෝර් නුවර පවතින තරඟාවලියේ නව නායකයා ලෙස පත්ව ඇත්තේ තිසර පෙරේරය.ඔහු පලමු t20 තාගයට පෙර පැවැහ්වූ මාධ්‍ය සාකච්චාවෙ සම්පුර්ණ විඩියොව පහත දැක්වේ.තිසර පවසන ලෙස ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔහු තම උපරිම කැපකිරීම කිරීමට ඉදිර්පත් වන බව පවසයි.එමෙන්ම මෙම තරගාවලිය ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට නව අභියොගයක් වන බව තිසර පැවසුහ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...