Sport 

ඉන්දියාව නවසීලන්‍තයත් පරදා සුපිරි ජයක් ලබයි

ඊයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරගාවලියේදී ඉන්දියාව විකට් 6 ක ජයක් ලැබීමට සමත්විය.ඉන්දීඅය්නු පන්දුයවන්නන්ගේ දක්ශ පන්දු යැවීම මෙම තරගය ජයගැනීමට හෙතුවිය Paceman Bhuvneshwar Kumar ලකුණු 45 කට විකට් 3 ක් දාවාගත්තාය.Shikhar Dhwawan පන්දු 84 කින් ලකුණු 68 ලබාගථ.Dinesh Karthik පන්දු 92 කින් ලකුණු 64 ක ලබාගත්හ.

 

නවසීලන්ත පිතිකරුවන් සියල්ල ලකුණු 50 ට වඩා අඩු සංක්‍යාවකදි දවා ගැනීමට ඉන්දිය පන්දුයවන්නන් සමත්විය.නවසීලන්ත අරම්භක පිතිකරුවන් පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු ගණනකට දැවිගියාය. Martin Guptill ලකුණු 11 ක් පන්දු 9 කදී ලබාගත්තාය.Martin Guptill ලකුණු 10/9 ලබාගත්තාය.20-1 (Martin Guptill, 2.4), 25-2 (Kane Williamson, 5.4), 27-3 (Colin Munro, 6.6), 58-4 (Ross Taylor, 15.6), 118-5 (Tom Latham, 29.1), 165-6 (Henry Nicholls, 37.5), 188-7 (Colin de Grandhomme, 43.1), 188-8 (Adam Milne, 43.2), 220-9 (Mitchell Santner, 48.5)

නවසීලන්තයේ ලකුණු සටහන

 

ඉන්දියාවේ ලකුණු සටහන

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...