Entertainment 

පුසන්ටම වෙන් වුන අභය භූමියක්

Reading Time: 1 minute

හවායි වල Lanai කියලා දුපතක් තියනවා මේ දුපත පුසන්ටම වෙන්වුන අභය භුමියක්.මෙහි පුසන් 580 පමණ ජිවත් වෙනවා එවගෙම මේ පුසන් බලන්න ලොකේ පුරාම ඉන්න සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතාම පැමිනෙනවා.මෙහි පැමිනෙන සංචාරකයන් පුසන් සමග ගන්න ඡායාරුප කිහිපයක් තමා මේ තියෙන්නේ…ලොකේ පුරා සිටිනා පුසො වර්ග රාශියක් මෙහිදි දකින්නත් පුලුවන්…

 

 

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...