Technology 

‌ශ්‍රි ලංකාක්යනුත් අපහසුවට පත්කරමින් facebook ගත් තිරණය අහොසිවෙන ලකුණු

මේවන විට facebook අඩවිය ශ්‍රි ලංකාවේ Page සදහ නව feed එකක් Explore ලෙස හදුන්වා දී තිබෙනවා.ඔව්න් මෙමගින් පසුද්ගලික දෙවල් නිව්ස් ෆීඩ් එකේද පොදු දේවල් එක්ස්පෝ ෆිඩ් එකට ලබාදි තිබෙනවා.මෙම පියවර නිසා Publishers හට ඔවුන්ගේ තොරතුරු මහජනයා හට ලබාදිමට විශාල වෙහෙසක් ගැනිමට සිදුවී තිබෙනවා.එමෙන්ම ඒ සදහා අතිමහත් වූ මුදලක් facebook සදහද ගෙවන්න සිදුවෙලා තිබෙනවා.කෙසේ නමුත් මේ නිව්ස් ෆිඩ් වෙනස facebook සිදුකර ඇත්තේ අපේ රට ඇතුලු තවත් රටවල් 6 කට පමණි.

මේ නිසා ශ්‍රි ලංකාවේ page වල ඉතාමත් අහිතකර ලෙස බලපැම් එල්ල වුනා.organic rich එක ඉතාමත් වෙගයෙන් අඩුවුනා.Facebook හී නිව්ස් ෆීඩ් පිලිබඳ නිලධරියෙක් වන Adam Mosseri මෙලෙස පවසයි “අපි බලන් සිටිනවා මිනිසුන් කරන්නේ කුමක්ද ඔව්න් පවසන්නේ කුමක්ද කියා..ඔව්න් comment කරනවාද? like කරනවද? share කිරිමේ ප්‍රමාණය වැඩිවෙයිද කියා..ඒවගේම ඔව්න් මේ ගැන සතුටුවෙනවාද කියා” තවදුරතත් ඔව්හු පවාන ලෙස මෙම පරික්ශණය තව දින කිහිපයකින් හෝ සති කිප‍යකින් නිම වෙනවා ලෙසයි පවසන්නේ…

කෙසේ වෙතත් මේම සිදුවීමනිසා facebook වල organic rich එක ඉතාමත් ශ්‍රිහ්‍රයෙන් අඩුවී තිබෙනවා.😮😮😮එවගේම බොහෝ පිරිස් මේ පිලිබද කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ…මෙම කරුණු සැමදේම සලකා බැලිමෙන් පසක් වෙන්නේ ෆෙස්බුක් ආයතනය මෙම නව ෆිඩ් එක අකුලා ගැනීමට ක්‍රියාකරනු බවයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...