Technology 

iPhone X එක ගැන ඇතිවෙලා තියන නවතම ගැටලුව

මේවන විට ඇපල් සමගමේ iPhone X දුරකථනය ගැටලලු රාශියකට මුහුණ දී තිබෙනවා.එහි ප්‍රධානම ගැටලුව වී ඇත්තේ නිශ්පාදනය පහල යාමයි.අනෙක් ගැටලු දෙකවන්නේ ෆේස් අයිඩි පහසුකමයි.

අයිෆොන් එක්ස්

මේ වන විට අයිෆොන් නිශ්පාදනය ඉතමත් පහල මට්ටමකට පත්ව තිබෙනවා .ඔව්න් දෛනිකව අයිෆොන් X නිපදවන්න්නේ දහ දහකට වඩා අඩු ප්‍රමාණයකි.මෙම නිසා පෙර ඇණවුම් කර බොහො පිරිස් වලට ඉතාමත් දිගුකාලයක් බලා සිටිමට සිදුවෙනවා.එවගේම මුදල් ගෙවා ලබාගන්න සිටිනා අයට තවත් බොහොකල් බලසිටිමට සිදුවෙනවා.

face_id

ඇපල් සමගමේ නිශපාදක හවුල් කරුවන් හදුන්වන ආකාරයට iPhone X හි Face ID නිර්මාණය කිරිමට යොදාගන්නේ මොඩියුල් දෙකක් Romeo සහ Juliet ලෙසයි ඇපල් සමගමේ නිශ්පාදන හවුල් කාර සමාගම මේ දෙක හදුන්වන්නේ.මෙහි Romeo මොඩුලය ඇපල් පරිශිලකයාගේ මුණට ලෙසර් කදම්බ යොමු කිර්ම ඒ දත්ත සෙන්සර් මගින් ගැනීම සහ දත්ත ගමන් කරවීම සිදු කරනවා.Juliet මොඩියුලය එම තොරතුරු ලාබගෙන එහි දත්ත තෙරුම් ගැනිම සිදුකරනවා. Juliet මොඩුලය ක්‍රියා කරන්නේ මෙම iPhoneX හි ප්‍රධාන ආරක්ශක ද්වාරය ලෙසයි.

තක්ශණික ලොකෙන් ලැබෙන තොරතුරු අනුව Romeo කොටස එකලස කර නිශ්පාඅදනයේ ගැටලුවක් ඇතිවි තිබෙනවා.ඒවගේ මුලු ලොකයාම දුටුවා සේම ඇපල් face ID හදුන්වා දුන් මොහොතෙත් එම අංගය ක්‍රියාකලේ නැ.ඒවගේම මේ FaceID එකට මැදපෙරදිග රටවලින්ද තහනමක් වැටීමට නියමිතයි.ඒ එහි ඇති ආගමනික නිති මත කන්තාවක මුහුණ පෙන්වීමට හැක්කේ ඇගේ සැමියට පමණයි.නමුත් face ID මගින් මුස්ලිම් කන්තාවගේ මුහුණ ස්කැන් කරන් නිසා එය අගමික විරෝධි ලෙසයි ඇතම් පිරිස සලකන්නේ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...