Entertainment 

‌ශ්‍රි ලංකාව වෙනුවෙන් ලොකේ වටාම පියාඹන්න අවස්ථාව ලැබුන කාලා ක්ෂේත්‍රය සුරුපිණියෝ

Reading Time: 1 minute

ගුවන් සේවිකාවක් වෙන්න බොහෝ තරුණියන් සිහින දකිනවා. ඒ අතරින් එම සිහිනය සැබෑවක් කර ගත් ලංකාවේ කලා ක්ෂේත්‍රය නියෝජනය කරන සුරූපිණියන් කිහිප දෙනක්ම ඉන්නවා.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කිරීමට වාසනාවන්තියන් බවට පත් වුණා. වෙළඳ දැන්වීම් හා සිනමාව තුළින් මොවුන් ඔබට ඉතාමත් සමීපයි.

දක්ෂතාවයෙන් වගේම සුන්දරත්වයෙනුත් පිරිපුන් ඔබ ආදරය මෙම කරන ජනප්‍රිය තාරාකාවන් කිහිප දෙනෙක් මේ වනවිට සිය වෘත්තියට සමු දී සිටියත් කලාව තුළින් ඔවුන් දැක්වූ දක්ෂතාවයන් නිසා තවමත් ඔබ ඔවුන්ට ආදරය කරනවා ඇති.

සුරංගා

 

ගයනි

උදාරි පෙරේරා 

දිනිති (ශ්‍රීලංකන් සමාගමේ දැනට සේවය කරයි) 

 

උපුටා ගැනීම -lankaaviationnews.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...