Entertainment 

නාසා එකේ ඉන්න පොඩිම ඉලෙක්ට්‍රොනික් විද්‍යාඟ්ඤයා

අහාමඩ් මොහොමඩ් යනු අවුරුදු 14 වයස කුඩා දරුවෙකි.ඔහු ඇමරිකාවේ ජිවත් වන මුස්ලිම් සම්බවයක් ඇති පවුලකින් පැවැත එන්නෙකි.ටෙක්සාස් නුවර MacArthur High School ඉගෙනුම ලබන මොහොමට් ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට ඉතාම දක්ශ කුඩා දරුවෙකි.

අහමඩ්

ඔහු නිවසේදි විවිධ දේ තනිවම නිර්මාණය කලාය.ඔහු විසින් නිර්මාණය කරන ලද ඉලෙක් ට්‍රොනික් ඔරලෝසුවක් අහමඩ් විසින් තම පාසලට ගෙන ගියාය. එය පෙට්ටියක් තුල සකස් කරන ලද උපකරණයක් විය.ඔහු මෙම ඔරලෝසුව ඔහුගේ පාසලේ ඉංජිනේරු විශය උගන්වන ගුරුවරායට පෙන්වීමට එය ගෙන ගියාය.එය දුටු ගුරුවරයා අහමන්ඩ අගය කරලාය. එවගේම ඔහුගේ මෙම නවතම ඔරලොසුව පසල නිමවන තුරු ඔහුගෙම බැගයේ දමා තියාගන්නා ලෙස අහමඩ් හට දැන්වීය.

අහමඩ් තම ගුරුවරයා කිව් ලෙසම එය එසේ බැගයේ දාමා තිබිණ. මේම සියලු කරදර අහමඩ් හට උදා වූයේ ඔහුගේ ඉංග්‍රිසි ගුරුවරයා ආ විටයි.ඉංග්‍රිසි ගුරුවරයා පන්තියේ උගන්වන විට අහමඩ්ගේ ඔරලොසුවේ බෙල් එක වදෙන්න විය.මෙය දැක බියට පත්වූ පාසලේ සිසුන් අහමඩ් බොම්බයක් ගෙනා ආ බව පාසල් ගුරුවරියට පැවසීය ගුරුවරිය කිසිම සෙවීමකින් තොරව පාසල් විදුහල්පතිට දන්වා පාසලට පොලිසියෙන් ගෙන එන ලදි.පොලිසියද අවුරුදු 14 වස කුඩා දරුවා ත්‍රස්ථවාදියෙක් ලෙස අත්තඩංගුවට ගත්ත.

අහමඩ්ව අත්තඩංගුවට ගත් මොහොත

පැය එකහාමරක පමණ කාලයක් අහමඩ් ව පොලීසිය විසින් ප්‍රශ්ණ කරන ලද අතර ඔහුගේ ඔරලොසුව බොම්බ‍යක් කියා බොම්බ නිශ්ක්‍රිය අංශද පරීක්ෂා කලහ.කෙසේ වෙතත් ඔහුගේ ඔරලෝසුවේන් කිසිම පුපුරණ ද්‍රව්‍යක් පොලීසියට හමුනොවීය.කෙසේවෙතත් මෙම සිද්දීය ඉතාමත් වේගයෙන් මාධ්‍ය හරහා විකාශණය විය බොහෝ මාද්‍ය වැවසුයේ අවුරුදු 14 වන මුස්ලිම් සිසුවා පාසකට බොම්බයක් ගෙන ආ බවයි.

 

කෙසේ වෙතත් අහමඩ් පොලිසියෙන් නිදහස් වූ පසු The Dallas Morning News ඔහුව ගෙන්වා සජිවී ටිවී වැඩසටහනක් පැවැත්විය.එවනවිටද අහමඩ් වෙනුවෙන් විශාල ජන බලයක් ඇමරිකාව තුලම නිර්මාණය විය.ට්විටර් වල #IstandwithAhmed නමින් වෙනම හැශ් ටැග් එකක්ද නිර්මාණය විය.ඔහුගේ ට්විටර් ෆලොව්ස්ලා 500,000 දක්වා වැඩි විය.

ඔබාමා ට්විටර් වලින් පැවසූ දෙය

මේ බව දැනගත් ඇමරිකානු ජනපති ඔබාමා ට්විටර් ඔස්සේ පැවසුයෙ අහමඩ් ඔබට ඔබේ ඔරලොසුව ධවල මන්දිරයට ගෙන එන්න ඔනිද?ඔබ වගේ විද්‍යාවට ආදරේ කරන ළමයි තමා ඇමරිකාව දියුණු කරන්නේ යනුවෙනි.

ගුගල් ආයතනය අහමඩ්ගේ ඔරලෝසුව ගැන පැවසූ දෙය

ෆේස් බුක් නිර්මාත්ෘ මාක් ශුකයිබර්ග් පවා අහමඩ් හට සහය පලකල අතර ඔහුව හමුවිය.Google science fair වලදී අහමඩ්ගේ ඔරලොසුවට විශේශ තැනක් හිමිවිය.මුස්ලිම් වූ පමණින් ත්‍රස්ථවාදියෙක් ලෙස හංවඩු ගහනා ලංකාවේ සිටිනා සමහරක් අමනයන්ටද මේවා හොද පාඩම්වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...