Sport 

‌ශ්‍රි ලංකාවේ සැලසුම් වෙනස්වෙයි ලකුණු මැශිම කැදවයි

Reading Time: < 1 minute

පාකිස්තානු කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගත් සදීර සමරවික‍්‍රම පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට කැදවා ඇති බව වාර්තා වෙයි

ටෙස්ට් තරගාවලියේදී ලෝක ප‍්‍රකට දෙස් විදෙස් විචාරකයින්ගේ පවා පැසසුමට ලක්වු සදීර ඩුබායි බලා යෑමට නියමිතව ඇති අතර සිව්වැනි හා පස්වැනි එක්දින තරගය සදහා ක‍්‍රීඩාකරනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...