Technology 

Iphone X එකට ගහන්න හුවාවිලා එලියට දාපු අමුතුම ෆෝන් එක

Reading Time: 1 minute

හුවාවි සමගම ඔව්න්ගේ නවතම දුරකථනය එලිදක්වා තිබෙනවා.ඒ තම Huawei’s Mate 10 දුරකථනයයි.මෙහි දුරකථා දෙකක් එලිදක්වා තිබෙනවා Mate 10 සහ Mate 10 Pro ලෙස Mate 10 Pro දුරකථනය ලොව පුරා බෙදා හරින්නේ සිමිත ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.

2017 අවුරුද්දේ පැමිණෙන ස්මාර්ට් දුරකථනවල නවතම අංගවලින් සමන්විත මෙම දුරකථන්‍ය bezel එක ඉතාමත් තුනී විශාල තිරයක් සහිතවයි ඉදිරිපත් කර ඇත්තේ.එමෙන්ම මෙහි ද්ෘඩාංග AI සදහ විශෙශයෙන්ම සකසා ඇත.

huawei mate දුරකථ්න පෙල

Mate 10 දුරකථනය අගල් 5.9’LCD තිරයක් සහිතයි. Mate 10 Pro දුරකථය 6-inch 2160 x 1080 OLED තිරයක් සහිතයි.මෙහි පසුපස කැමරා දෙකක් සහිතයි එමෙන්ම ෆින්ගල් ප්‍රින්ට් සෙන්සර් එකත් ඇත්තේ පසුපසයි.Mate 10 දුරකථනයෙ වර්ණ mocha brown,pink gold සහ black and Gold ලෙස පැමින තිබෙනවා.Mate 10 Pro දුරකථන්ය diamond black ලෙස වර්ණයක් සහිතවද පැමිණේ.

Kirin 970 චිප් එක ගැන විස්තර කරන අකරය

මෙම දුරකථන දෙකටම Kirin 970 CPU යොදා ගෙන තිබෙනවා මෙම චිප් එක හුවාවිලා විසින් ඔව්න්ගේම සමාගමක් වන HiSilicon semiconductor arm තුල නිර්මාණය කර තිබෙන්නේ. හුවාවි සමාගම මෙම චිපය විශේෂ නමකින් හදුන්වයි එ NPU ලෙසයි එසේ නැතිනම් neural processing unit ලෙසයි.මෙම Kirin 970 චිප් එක ඔව්න් සාදා ඇත්තේ විශේශයෙන්ම AI සහ
deep learning කටයුතු පහසුවෙන් කිරිමටයි.මෙය iPhone 8 සහ X හී දි හදුන්වා දුන් A11 Bionic chip ට සමානවේ.

කැමරාවේ ගතිගුණ

ඔව්න් පවසන ලෙස මෙම නිසා ඉතාම හොදින් මෙහි කැමරාව ක්‍රියාත්මක වේ DLRS කැමරාවක ආකරයෙන් ඉතාමත් පැහැදිලි ඡායාරුප ගැනීමට හැකියාව පවති.ඒ වගේම මෙම Mate 10 දුරකථයට 4GB RAM එකක් සහ 4,000mAh battery කින් සමන්විතය.මෙහි ප්‍රධන පිටුපස කැමරා දෙක 20-megapixel සහ 12-megapixel monochrome sensor සහිත කැමරා දෙකකින් සහිතය.

Mate 10 pro දුරකථනයට 6GB RAM එකක් සහිතවේ. එමෙන්ම USB-C සහ desktop docking එනම් පරිගණකයකට මෙම දුරකථ්නය සම්බන්ධ කල විට පරිගණකයන් ලෙස භාවිතා කිර්මටද හැකියාව ලබාදෙයි Mate 10 දුරකථ්නය $824 සහ $942 අතර මුදලකට ලබාගත හැකි අතර,
Mate 10 Pro දුරකථ්නය $1,645 පමණවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...