Sport 

2009 ලාහොර් ප්‍රහාරය මධ්‍යයේ බසය එලවූ රියදුරු ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ට කිව් අමුතුම කතාව

Reading Time: 1 minute

2009 දී ශ්‍රි ලංකා ක්‍රිඩකයන් තමන් නැවතී සිටි හොටලයේ සිට ගඩාෆි ක්‍රිඩාංගනයට රැගෙන ගිය බසයට ත්‍රස්ථවාදි ප්‍රහාරයක් එල්ල විය.මෙම ප්‍රහාරය නිසා මාස 6 යනතුරු ශ්‍රි ලංකා ක්‍රිඩකයන් හට ක්‍රිඩා කිරීමට නොහැකිවුනේ එම ප්‍රහාරයෙන් ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ට සිදුවූ තුවාල නිසාවේ.

ප්‍රහාරය එල්ල වූ බස් රථය

ශ්‍රි ලංකා කණ්ඩායම ගමන් ගත් බසයට වෙඩි ප්‍රහාර එල්ල්ව් වුවත් එහි රියදුරු එම වෙඩි ප්‍රහාර මධ්‍යයේම රථය ක්‍රිඩාංගනය වෙත ධවනය කිරීමට සමත්විය.එසේ ධාවනය කිරීමට නොහැකි වුයේ නම් අද අපට ක්‍රිකට් කණ්ඩායමක් සිටින්නේ නැත.එම රියදුරුෙම වෙලාවේ ගත් තිරණය නිසා ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ගේ දිවි රැකින.

Muhammad Khaleel 2009 ප්‍රහාරයේ දී බස් රථය එලවූ රියදුරු (මැද සිටින පුද්ගලයා)

එම බස එළවූ රියදුරුගේ නම Meher Muhammad Khaleel ඔහු ශ්‍රි ලංකා කණ්ඩායමට විශේශ පනිවිඩයක් ඊයේ ලබා දුන්නාය “ශ්‍රි ලංකා කණ්ඩායම රැගෙන යන බසයේ නැවතත් රියදුරු වනේ මම බව ඔව්න්ට පවසන්න… බියවීමට කරුණක් නැති බව 2009 ට වඩා ක්‍රිඩංගන සහ පකිස්ථානය බොහෝසෙයින් වෙනස් වෙලා තියෙන්නේ.පාක්ස්ථනය එන්න ඇවිල්ල මෙහෙ නැවත ක්‍රිඩා කරන්න

තවදුරටහ් අදහස් දැක්වූ Muhammad Khaleel පවසනෙ “බොහෝ දෙනාට කියන්න පුලුවන් නැවත මෙහෙට පැමිණ ක්‍රිඩා කරන්න කියන්න නමුත් එම මොහොතේ ත්‍රස්ථවාදී ප්‍රහාරය මුහුදුන් අයට එම සිදුවීම අමතක කරන්න ගොඩක් අමාරුයි.ඒ බව මට ඉතා හොදට වැටහෙනවා.නමුත් මම ඉල්ලා සිටිනවා අපගේ රටට නැවත එන්න කියලා…අපේ හමුදාව ඔබ සමග…අපේ ජනතාවත් ඔබ සමග…ඔබ අපේ රටේ අරක්ශා සහිත බව මම විශ්වාස කරනවා

 

.ක්‍රිඩයන් පිරිසක් එම තරගය පිලිබེඳ නැවත සලකා බලන්න ලෙස පැවසුවත් පාකිස්ථනයේ අරක්ශක තත්වය සලකා බලා නැවත ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන ලෙස ඔව්න් අවසන් ක්‍රිකට් තරගය පාක්ස්ථානයේදි පැවැත්වීමට එකගවි ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...