Sport 

‌ලාහොර් නුවර වර්ථමානයේ ආරක්ශක තත්වය කියාපනා ඡායාරූප එකතුව

Reading Time: 1 minute

2009 පාකිස්ථනයේදී ශ්‍රි ලංකානු කණ්ඩායමට එල්ල වුන ප්‍රහාරයෙන් පසුව කිසිම කණ්ඩායමක් පාකිස්ථනු සංචාරයකට සහබාගිවුනේ නැත.කෙසේ නමුත් ලෝක ක්‍රිකට් කණ්ඩාය සර්ථක තරග සංචාරයක් පාකිස්ථනයේදි පැවැත්විය.නැවත පාකිස්ථනයට ක්‍රිකට් වසන්තයක් උදා කිරිමට බොහෝ පිරිස් දිවා රාති නොබලා තම සේවය සලසයි.ජාත්‍යන්තර මාධ්‍ය වර්ථාකරන ලෙස පාකිස්ථනය සමග අවසන් තරගය ලාහොර් නුවරදී පැවැතිවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටී.

ක්‍රිඩා ඇමතිතුමා දන්වා ඇත්තේ ක්‍රීඩකයන්ට පකිස්ථානයේ ලබාදෙන ආරක්ෂාව ගැන වාර්තාවක් පාකිස්තාන පොලිසිය හරහා ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසියට දන්වා ඇත.එලෙසම පාකිස්ථනු ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔව්න් එරට අගමැතිට ලබාදින ආකාරය උසස් ආරක්ශ්හවක් ලබාදෙන බවයි.

2009 ලාහෝර් නුවරදී ශ්‍රි ලංකාවට ප්‍රහාරයක් එල්ල වුනේ ගඩාෆි ක්‍රිඩාංගනයට ක්‍රිඩකයන් එන අතරතුරවේ.නමුත් මේ වන විට ගඩාෆි ක්‍රිඩංගනයට ආරක්ශාව තර කල ඇත.මෙම වසරේම මාර්තු මස පැවැත්වූ PSL තරගාවලිය සදහා ගඩාෆි ක්‍රිඩාංගනය නවීකරණය කල ආකාරය සහ ක්‍රිඩංගනය අවට ලබාදි ත්බු ආරක්ශාව පහත ඡායාරුපවලින් දැකගත හැක

පාකිස්ථනු අරාක්ශක අංශ

ඇතුල්වන දොරටු ආරක්ශක අංශ විස්න් පැය 24ම ආරක්ශා කරයි එමෙන්ම අතිරේක් විදුලි බුබුලුද සවිකර ඇත

 


ආරක්ශන අංශ නගර පුරා මුර සංචාර කරනා ආකාරය

 

ක්‍රිඩංගනය ආසනයෙ තිබූ උත්සව ශාල ආරක්ශක හේතු මත වසා දමා ඇත ඒවටද හමුදාව ආරක්ශාව සපයයි

ගඩාෆි ක්‍රිඩාංගනයේ නවීන කැමරා පද්ධති සවි කරන ආකරය


ක්‍රිඩාංගනයේ ආසන නැවත පින්තාරු කරනා ආකරය


ආරක්ශක අංශවල උසස් නිලධරින් ක්‍රිඩංගනයෙ ආරක්ශක තත්වය ගැන සොයා බලන ආකාරය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...