Sport 

කුසල් දැන් ක්‍රිඩා කරන ස්ථානය ගැන සංගා විමසයි

මේවන විට තරග 38 දී ලකුණු 1146 රැස් කරගෙන සිටින කුසල් මෙන්ඩිස් සැමදෙනා පැවසුවේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගත‍ය බවයි.ඔහුගේ සාමාන්‍ය අගය මේ වන විට ලකුණු 33.51 වේ.කෙසේ වෙතත් පාකිස්ථානු තරගාවලියේ කුසල් ක්‍රිඩා කරන්නෙ අංක 5 ස්ථානයට වේ. කලයක් අංක 3 පිතිකරු ලෙස ක්‍රිඩා කර ඇති කුසල් මෙලෙස අංක 5 ස්ථානයේ ක්‍රිඩා කරනේ ඇයි දැයි කුමාසංගක්ක්කාර ට්වීටර් මගින් විමසයි.

සංගක්කාරගේ මෙම අදහස සමගින් එකඟ වන බොහෝ දෙනාද පවසන්නේ කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බවයි‍ෙ මේ ආකාරයටම ධනංජයද සිල්වාගේ ක්‍රිකට් ජීවිතය විනාශ වූ බවත් දැන් කුසල් මෙන්ඩිස්ටත් ඒ තත්වය උදාවන්නේ දැයි බොහෝ දෙනා මෙහිදී විමසා සිටී.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...