Entertainment 

එක රැයකින් මුළු ලංකාවම සංවේදී කල අදීප ගායනා කල වීදීකොනේ – සම්පූර්ණ ගීතය

Reading Time: 1 minute

මේ දිනවල Sirasa Junior Super Star තරගය පවත්වනු ලැබේ.මෙහි කුඩා දරුවන් ඉතාමත් දක්ශ ලෙස තම ගායන හැකියාව පෙන්වමින් තරග වදී.මේ ම තරගයට සහබාගිවූ සුමීර අදීප පුංචි දරුවා ඉතාමත් දක්ශ ලෙස විදිකොණේ නම් ගීතය ගයා කලාය.අදීපගේ විශේසත්වය වනේ ඔහුගේ දැස නොපෙනීමයි.කෙසේ වෙතත් ඔහුගේ ගිත ඇසු බොහෝ දෙනෙක්ගේ දෙනෙත කදුලින් තෙත් කිරීමට අදීප සමත් විය පහල ඇත්තේ එම ගීතයයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...