Local 

හෙට කොළ පාරවල් වැසෙන ලකුණු විකල්ප මාර්ග බාවිතා කරන්න වෙයිද?

පෙරටුගාමි සමජවාදි පක්ශය මහා උද්ගෝශනයක් හෙට කොළබදි පැවැත්වීමට නියමිතයි.මෙසේ උදිගෝශනයක් සිදුකරන්නේ කියුබාවට ඇමරිකාව විසින් දමා ඇති සම්බාධක වලට විරුද්ධවයි.මෙම උද්ගෝශනයට රටපුරා සිටින කියුබාවට ආදරේ සමාජවාදින් දහස් ගණනක් සහභාගිවීමට නියමිතයි.

මෙම උද්ගෝශනය 16 දින ඇමරිකානු තානාපතිකාර්‍යාලය ඉදිරියේ පැවැත්වීමට සුදුනම් කර ඇත.මෙය පැවැත්වනේ දවල් 12 සිටෛ.මෙම නිසා හෙට කොළබ පාරවල් අවහිරවීමට හැකියාවක් ඇත.ඔබත් කොළාට හෙට පැමිණෙනවා නම් මෙ පිලිබදත් මදක් සැලකිලිමත් වන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...