Sport 

පාකිස්ථනය ජනාධිපතිට ලබදෙන ප්‍රමාණයේ ආරක්ෂාවක් ලබාදීමට පොරොන්දුවේ

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සහ පාකිස්ථනය අතර පැවැත්වෙන අවසන් T20 තරඟාවලියට පාකිස්ථනය එරට ජනාධිපතිට ලබාදෙන ප්‍රමාණය ආරක්ශාවක් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ලබාදිමට පොරොන්දුවි තිබෙනවා.මෙම තරගය ලාහෝර් නුවර පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

2009 ශ්‍රි ලංකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාකිස්ථනයේ පැවැත්වූයේ නැහැ.මෙම තරගයේ අරමුණ නැවත පාකිස්ථානය තුල ක්‍රිකට් ක්‍රිඩාව ප්‍රචලිත කිරීමයි.

talat ali මහතා

“මම බලාපොරොත්තු වෙනවා ආරක්ශක තත්වය පිළිබඳ අනුමැතිය ලැබුන පසු නිසකවම අවසන් T20 තරගාවලිය ලාහොර්වලදී පැවැත්වෙයි කියා”මෙලෙස පවසන්නෙ පාකිස්ථන හිටපු ආරම්ඹක පිතිකරු මෙන්ම වර්ථමානයේ පාකිස්ථනු ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකරු Talat Ali මහතායි.

තවදුරටත්  අදහස් ප්‍රකාශ කල ඒ මහතා පැවසූයේ” World XI කණ්ඩායමට ඔව්න් බලාපොරොත්තු වූවට වඩා හොද ආරක්ශාවක් සැලසිමට හැකිවුනා.ශ්‍රි ලංකාව මෙම තරගයට සහබාගිවිමෙන් නැවත පාකිස්ථනය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට් දොරටු විවර කිමක් සිදුවේ.”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...