Sport 

‌ශ්‍රි ලංකාව අද මුහුණ දෙන තරගයෙන් කුමක් සිදුවේද?

Reading Time: 2 minutes

අද පාකිස්ථනය සහ ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරග ඩුබායි ජත්‍යන්තර ක්‍රිඩාංගනයේ අද පැවැත්වේ.මේ තරගාවලියට ශ්‍රි ලංකාව ඉදිරිපත්වනේ ජයග්‍රාහි මනසිකතතවයකිනි. පෙර තිබූ ටෙස්ට් තරගාවලි දෙකම ශ්‍රි ලංකාව විශිෂ්ථ ලෙස ජය ගැනීමට සමත් වූහ.

කෙසේ නමුත් පාකිස්ථනු එක්දින ක්‍රිකට් කණ්ඩාමද ප්‍රබල තත්වයේ පවති.ඔවුන් Champions Trophy තරගාවලියද ජය ගැනීමට සමත්වූහ.ශ්‍රි ලංකාවේ ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලක මෙම තරගයට සහභාගී නොවේ.

ධනුශ්ක ගුණතිලක

එමෙන්ම අබාධයට ලක්ව සිටින මැතිව්ස් සහ අසේල ගුණතිලකද මෙම තරගයට සහභාගිවන්නේ නැත.ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක් වන ඔවුන් මෙම කණ්ඩායමට සහභාගිවන්නෙ නැත.එලෙසම ටෙස්ට් තරගාවලියේ විකට් ලබගත් රංගන හේරත් සහ දිල් රුවන් පෙරේද,ලසිත් මාලිංගද මේම තරගය ක්‍රිඩාකරන්නේ නැත.එමනිසා වැඩිවාසියක් හිමිවන්නේ පාකිස්ථනු කණ්ඩායමට වේ.

කෙසේ නමුත් ටෙස්ට් තරගවලියෙ ලකුණු අතර සිටි චන්දිමාල්නි,රෝශන් දික්වැල්ල මෙම තරගයටත් තරග වදී.කෙසේ නමුත් පාකිස්ථනයට අත්දැකීම් බහුල ක්‍රිඩකයන්ගේ සහය ලැබේ කෙසේ නමුත් පාකිස්ථනු නායක Sarfraz මේ තරගාවලියට මුහුණ දෙනේ යම් පිඩනයක්ද සහිතවයි.

Sarfraz ජාත්‍යන්තර මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ ඔව්න්ගේ කණ්ඩායම මනා සමබර තවයකින් යුක්තවන අතර ඔව්න්ගේ පැරණි තරගාවලි වල විශේශයෙන් Champions Trophy දි ඉතා හොදින් ක්‍රිඩා කල නිසා ඔව්න් ඉතා හොද මානසික මට්ටමක සිටිනා බවයි

පාකිස්ථනය මේවන විට තරුණ දක්ශ ආරම්බක පිතිකරුවෙක් සිටී ඒ Fakhar Zaman වේ.එලෙසම තුන් ඉරියව්වෙන් දක්ශතා දක්වන Imad Wasim සහ Faheem Ashraf ද මේ කණ්ඩායට එකව සිටී.

පාකිස්ථන කණ්ඩයමේ ක්‍රිඩකයන්-Sarfraz Ahmed (capt), Ahmed Shehzad, Fakhar Zaman, Mohammad Hafeez, Babar Azam, Shoaib Malik, Imad Wasim, Shahdab Khan, Faheem Ashraf, Hasan Ali, Usman Shinwari, Ruman Raees, Junaid Khan, Haris Sohail, Imam-ul-Haq

ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන්– Upul Tharanga (capt), Dinesh Chandimal, Niroshan Dickwella,Lahiru Thirimanne, Kusal Mendis, Milinda Siriwardana, Chamara Kapugedara, Thisara Perera, Seekuge Prasanna, Nuwan Pradeep, Suranga Lakmal, Dushmantha Chameera, Vishwa Fernando, Akila Dananjaya, Jeffrey Vandersay

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...