Local 

‌දුම්රිය වැඩවර්ජනය නිසා කලබල වූ ජනයා කොච්චියක් උස්සයි (විඩියෝ සහිතයි)

Reading Time: < 1 minute

දුම්රිය ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරන් හා දුම්රිය නියාමකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.මාසයකට වැඩවර්ජන 5,6 කරේ නැතිවුනොත් නින්ද නොයන ව්ෘත්තීය සමීතිවල සිටිනා කාලකණිනි නිසා රටට සහ මහජනයාට මහත් පාඩුවක් සිදුවේ.ඊයෙ ජනතාවක්ගේ කාලය කන ව්ෘත්තිය සමීතිවල බත් බැලයන් විසින් හිටි හැටි‍යේම ක්‍රියාත්මක කල වැඩ වර්ජනය නිසා ර කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය

දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීමේ කාර්ය පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදු වෙයි.මේ වර්ජනය පැවති මොහොතේ මගීන් පිරිසක් කොටුව දුම්රියපොළට පැමිණි දුම්රියක් දෙසට ගොස් යම් කලබකාරී ලෙස හැසිරුනා අදාල වීඩියෝව පහතින් නරඹන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...