Entertainment 

ලොවපුරා සිටින ‌මිලියන 2.5 ක හද දිනාගත් මිසුසික් නැති කොප්ප සිංදුව

මේ වන විට ශ්‍රි ලංකාවේ විවිධ Youtube Channel රාශියක් ඇතිවී තිබෙනවා.අපි දන්නා ලෙස ලංකාවේ Youtube මගින් මුදල් සෙවීමට සහ ජනප්‍රියවිමට සමහරුන් සතුන්ගේ තතවයට පත්වසිටිනවා.නමුත් ඇත්තටම හොද අලුත් නිර්මාණයක්,නව අදහසක් ඔයට තියනව නම් ඔයට මුදල් නැතිවුනත් වෙන කිසිම්දෙයක් නැතිවුනත්

ලොකේ ජනප්‍රියම පුද්ගලයෙක් වෙන්න පුලුවන් මේ ඒවගේ ගීතයක්…මේ ගිතයට සංගීතය නැ…හෙලුව පෙන්න ඉන්න කෙල්ල්ක් නැ…ඒ වුනට ලොකේ පුරම මිනිසුන් කතා කරන චරිතයක් බවට මිතිලා පාර්කර් පත් කලේ ඇගේ අලුත්ම අදහසයි.

විශේෂ ස්තුතිය -Nimesh Nishara 😜😘

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...