Technology 

Facebook සහ Instagram බිඳ වැටේ

Reading Time: 1 minute

Facebook සමජ ජාලය සහ Instagram සමජජාලය මේවන(10.2pm) විට බිදවැටීමකට ලක්වී ඇත.නමුත් සමහර පුද්ගලයන්ට මෙම තතවය තවම මුහුනදීමට සිදුවී නැත.Facebook ඇප් එක සහ Desktop මගින් ලොග්විමට මේවන විට නොහැකිවී තිබේ.

එක්සත් රාජධණිය සවස 4 සිට මෙම තත්වය යට මුහුණදී තිබේ එනම් ශ්‍රි ලංකා වෙලාවෙන් රාත්‍රි 9 සිට මෙම ගැටලුව සිදුවී ඇත.මෙම කාර්මික දෝශයට Instagram ජාලයද එකම වෙලාවේ ගොදුරුවී ඇති නිසා ෆේස්බුක් කාර්‍යමණ්ඩලය මෙය නැවත තිබු තත්වයට පත්කිරීමට අපහසුවී ඇත.

Facebook බිඳ වැටී ඇති ප්‍රදේශයේ සිතියමක්

මෙම බිඳ වැටීම යුරෝපයෙන් පටන්ගෙන ඇති අතර එංගලන්තය,පෝලන්තය ,නෙදර්ලන්තය හන්ගේරියාව,ඉතාලිය, බාසිලොනාව වැනි රටවල් ගණනකට බලපා ඇත.මේවන විට ට්වීටර් වල #facebookdown නම් හැශ් ටැග් එක ජනප්‍රිය වෙමින් පවති.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...