Sport 

ඔස්ටෙලියානු කණ්ඩායම එල්ල වූ ගල් ප්‍රහරය එල්ල කලේ කවුද?

විස්සයි විස්ස තරගාවලියෙන් ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ගල් ප්‍රහාරයක් එල්ල වි තිබේ .ඔස්ට්‍රේලියානු කණ්ඩායම Barsapara ක්‍රිඩාංගනයේ සිට තම හොටලය වෙත යන අවස්තාවේදි පිටුපස වීදුරු වලට මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබේ.

ගල් ප්‍රහාරය

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු Aaron Finch පිසින් එම ගල් ප්‍රහරය ඡායාරුපගත කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ Guwahati ප්‍රාදෙශයේය.එම නගරයේ තිබෙනා පලමු ජාත්‍යන්තර තරගය මේ තරගය වේ.බලධරින් ප්‍රකාශ කරන්නේ මෙය කුඩා ළමයින් විසින් විහිලුවට එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් වන බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම ඉන්දියාවට කලු පැල්ලමක් වනවාට සැක නැත. Aaron Finch ට්වීටර් හී පලකරන ලද ඡායාරුපය මිලියන ගණනක් නරඹා ඇත.ජය පරාජය සමව විදීමට නොහැකි ජනතාව නිසා තමන්ගේ රටටද ඇතිවනේ අගෞරවයකි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...