Sport 

ඊයේ මැච් එකෙන් පස්සේ වුන ඔබ නොදත් සිදුවීම් (ඡායාරුප සහිතයි)

ශ්‍රි ලංකා පිල පරාජයන් රැසකට පසු නැවත ජයග්‍රහහී මවතට පිවිස සිටිනවා.ඊයේ තරගයේ ජයෙන් පසුව සියලු දෙනා ඉතාමත් ප්‍රිතිප්‍රොමෝදයට පත්වුනා.රොසපාට පන්දුවෙන් ශ්‍රි ලංකා පිල තරගාවලියක් ජය ලබාගත් පලමු අවස්තන වනේ මෙයයි.

එලෙසම පාක්ස්ථනයේ දෙවන මව්බිම ලෙස හදුන්වන UAE හීදි ඔවුන්ම පාරාජය කිරීමට හැකිවීමත්.චන්දිමාල් සහ දිමුත් නැවත ලකුණු අතරට පැමිණිමත් නිසා ශ්‍රි ලංකා ප්‍රේක්ශකයන් සහ ක්‍රිඩකය්න් ඉතාමත් සතුටට පත්වුනා.මේ මැච් එකෙන් පසු විවෙකාගාරයේ තම දුදරුවන් බිරින්දැවරු සමග ශ්‍රි ලංකා පිල ජය සැමරූ ආකාරයයි.

 

 

 

 

ඡායරුප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...