Entertainment 

නවතම The Flash Season 4 හී 1 කොටස නිකුත්වේ

Reading Time: 1 minute

The Flash Season 4 හි ප්‍රථම කොටස ඊයේ(10) The CW ඔස්සේඑ විකාශනය වුනා.මෙහි පලමු කොටස නම් කර තිබුනේ The Flash Reborn ලෙසයි.මෙහි නැවත බැරි ඇලන් ස්පිඩ් ෆොස් එක තුල සිට ලොකයට ගෙන එන ආකරය නිරුපණය කරයි.ෆ්ලැශ් නැති කාලේ නගරය කිඩ් ෆ්ලැශ් සහ සිස්කො විස්න් ආරක්ශා කරන අතර.නැවත සිස්කෝ ස්පීඩ් ෆෝස් එක තුලින් ෆ්ලැශ්ව ගෙන එයි.නමුත් ස්පීඩ් ෆොස් එක තුල සිට එන බැරි සිටිනේ හොඳ තත්වය නොවේ.බැරි නැවත යතාතත්වය පත්වන ආකරය සහ අයිරිශ් සහ බැරී අතර ඇති ආදරය නැවත ආරම්ඹය මෙහෙදි සිදුවේ….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...