Sport 

මැච් එක දිනාගෙන තිබ්බ වර්තා ටිකත් මෙන්න

ලකුණු 317 ක් හබා ගිය පකිස්ථානය ලකුණු 248 සියල්ල දැවී ගියා. සෆ්‍රාස් සහ ශෆීක් ගොඩගනිමින් තිබූ ඉනිම පලමු භාගයේ ඉතිරි කඩුළු 5 දැවී යනවා. ශෆීක් 112 සෆ්‍රාස් 68 යි.

මෙහි වාර්ථා පිට වාර්ථා තැබූ තරගයක් ලෙස මෙය සදහන් කරන්න පුළුවන්. ඒ ලංකාව මුහුණ දුන් පලමු රෝස පන්දු දිවා රාත්‍රී තරගය ජයග්‍රහනය කිරීම. පකිස්ථානය ලංකාව විසින් 6 වන වතාවට පරාජය කිරීම, මැදපෙරදිග පාකිස්ථානය පැවැත්වූ තරගාවලි 9 න් පකිස්ථානය පරාජයවූ පලමු තරගාවලිය, තෙවන ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා තරගයක් ජයගත්තේ වසර 113 ට පසු වීම, ටෙස්ට් තරග ශ්‍රේණිගත කිරීම් වල 7 සිට 6 දක්වා ඉහලට පැමිණීම වගේ කැපී පෙනෙන වාර්ථා තැබීමට ලංකාවට හැකි වුනා.

ඉතිහාසයේ ක්‍රිකට් කළු පැල්ලම වන ඉන්දිය සේදී ගිය සංචාරයෙන් පසු කණ්ඩායම ගොඩ ආ තරගාවලිය ලෙස ඉතිහාස ගතවනවා. පරිපාලනයේ කෙතරම් අඩුපාඩු තිබුනත් කණ්ඩායමක් ලෙස නැගිටිය යුතුයි යන්න රටේ මතය වූ අවස්ථාවක ඔවුන්ගේ දක්ෂතා නැවත පෙන්වීම රටක් ලෙස ආඩම්බර විය හැකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...