Entertainment 

ශ්‍රි ලංකාවේ පුදුම හිතෙන දේවල් 10 ගැන විදේශිකයන් සැදු අමුතුම විඩියෝවක්

අපි අපේ රට ගැන ගොඩක් තොරතුරු දන්නවා..නමුත් පිටරක කෙනෙක් එම තොරතුරු කොයිවිදිහට දන්නවා ඇතිද???අපිට අපේ රටේ දෙවල් සාමාන්‍ය වුනත් විදීශිකයන්ට නම් එලෙස නැ..ඔව්න් අපේ රටේ තියන පුන්චි දෙවලින් පවා ඇත්තටම පුදුම වෙනවා ශ්‍රි ලංකාව ගැන හොයන විදේශිකයන් වෙනුවෙන් FTD Facts නම් යූ‍යුබ් චැනල් එකෙන් හදපු 10 Amazing Facts About Sri Lanka නම් විඩියෝවක්…මේක බලපුවම තේරෙනවා අපේ රටේ තිබෙන සමහ දේවල් විදේශිකාන් කොපමණ පුදුම සහගත වෙලා තියනවද කියලා….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...